Showing posts with label ඔබේ අදහස් buddhist.nagoda@gmail වෙත යොමු කරන්න. Show all posts
Showing posts with label ඔබේ අදහස් buddhist.nagoda@gmail වෙත යොමු කරන්න. Show all posts

Monday, December 16, 2019

2019 රාජ්‍ය  වෙසක් උත්සවයට සමගාමි වැඩසටහන්

ශ්‍රී. බු.ව. 2563 - ක්‍රි.ව. 2019 - රාජ්‍ය  වෙසක් උත්සවය 

2019  රාජ්‍ය වෙසක් උත්සවය ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන 

තොටගමුව රන්පත් රජමහා විහාරයේ දි පැවැත්විණි.
ඊට සමගාමිව නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වලින්  බිඳක්, 

 









🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲





 

































Sunday, December 8, 2019

2019 සංවර්ධන ව්‍යාපෘති - බුද්ධ ශාසන අමාත්‍යාංශය - බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

nagoda buddhist  nagodabuddhist 


ඌණ සංවර්ධිත විහාරස්ථාන හා තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන - 2019 - ප්‍රගතිය

අනු අංකය විහාරස්ථානයේ නම හා  ලිපිනය ව්‍යාපෘති විස්තරය ලද ප්‍රතිපාදන මුළු ඇස්තමේන්තු ගත මුදල රු. මුළු වියදම රු. මුල්‍ය ප්‍රගතිය % භෞතික ප්‍රගතිය %
ප්‍රමාණය රු.
1 ශ්‍රී ප්‍රියදර්ශනාරාමය  සංඝාවාසයේ සංවර්ධන කටයුතු  රු. 500,000.00 රු. 499,645.22 රු. 499,645.22
100%
100%
2 ශ්‍රී තුසිතාරාමය - බීඩි පහ - වඳුරඹ  සංඝාවාසයේ සංවර්ධන කටයුතු  රු. 500,000.00 රු. 726,000.00 රු. 485,000.00 100%
100%
3 ශ්‍රී සුමනාරාමය - ගෝණදෙනිය - උඩුගම. සංඝාවාසයේ වැසිකිලි ඉඳිකිරීම රු. 450,000.00 රු. 447,000.00 රු. 447,000.00 100%
100%
4 ශ්‍රී ගුණානන්දාරාමය - අක්කර 80 -  උඩුගම. සංඝාවාසයේ කටයුතු රු. 500,000.00 රු. 499,533.26 රු. 484,983.00 100%
100%
5 ශ්‍රි සුදර්ශනාරාමය - කැප්පිටියාගොඩ - ගා/නාගොඩ ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය රු.477.000.00 රු. 476,800.00 රු. 0.00 0% 100%
6 උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාමය සංඝාවාසයේ කටයුතු රු. 500,000.00 රු. 485,000.00 රු. 0.00 0% 100%
7 ශ්‍රී දක්ෂිණාරාමය - උඩවැලිවිටිතලාව - ගා/නාගොඩ ධර්ම ශාලාව ඉඳිකිරීම
රු. 500,000.00
රු. 570,000.00 රු. 0.00 0% 100%
8 ශ්‍රී  අතුලදර්ශනාරාමය - මාපලගම(මධ්‍යම)  සනීපාරක්ෂක පහසුකම් සැපයීම
රු. 500,000.00
රු. 499,877.90
රු. 0.00
0%
100%
9 ශ්‍රී සුරම්‍යාරාමය
 - 70 කන්ද 
- යටලමත්ත.
 තිරසර පුණ්‍ය ග්‍රාම වැඩසටහන යටතේ වැසිකිලි පද්ධතිය ඉඳිකිරීම රු. 450,000.00 රු. 450,000.00 රු. 0.00 0% 100%


ඌණ සංවර්ධිත විහාරස්ථාන සංවර්ධන වැඩසටහන -  ව්‍යාපෘති ඡායාරූප



01. වලකුඹුර 

 ශ්‍රී ප්‍රියදර්ශනාරාමය  
සංඝාවාසය සංවර්ධන කටයුතු -  1


01. වලකුඹුර

 ශ්‍රී ප්‍රියදර්ශනාරාමය 
සංඝාවාසය සංවර්ධන කටයුතු -  2





02. බිඩි පහ

 ශ්‍රී තුසිතාරාමය
සංඝාවාසයේ සංවර්ධන කටයුතු - 1


02. බිඩි පහ

 ශ්‍රී තුසිතාරාමය
සංඝාවාසයේ සංවර්ධන කටයුතු - 2




03. ගෝණදෙණිය

 ශ්‍රී සුමනාරාමයේ
සංඝාවාසයේ වැසිකිලි ඉදිකිරිම - 1


03. ගෝණදෙණිය

 ශ්‍රී සුමනාරාමයේ
සංඝාවාසයේ වැසිකිලි ඉදිකිරිම - 2


04. උඩුගම - අක්කර 80

 ශ්‍රී ගුණානන්දාරාමයේ
 සංඝාවාසයේ කටයුතු - 1 

04. උඩුගම - අක්කර 80

 ශ්‍රී ගුණානන්දාරාමයේ
 සංඝාවාසයේ කටයුතු - 2



04. කැප්පිටියාගොඩ

 ශ්‍රී සුදර්ශනාරාමයේ
ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය - 1


04. කැප්පිටියාගොඩ 

ශ්‍රී සුදර්ශනාරාමයේ
 ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය - 2


06. උඩුගම 

 ශ්‍රී ශාසනාලංකාරාරාම
 සංඝාවාසයේ කටයුතු ( වහල අළුත් වැඩියා කිරිම ) - 1




06. උඩුගම 
 ශ්‍රී ශාසනාලංකාරාරාම
සංඝාවාසයේ කටයුතු ( වහල අළුත් වැඩියා කිරිම ) - 2


07. උඩවැලිවිටිතලාව 

 ශ්‍රී දක්ෂිණාරාමයේ 
ධර්ම ශාලාව ඉදිකිරිම - 1


07. උඩවැලිවිටිතලාව 

 ශ්‍රී දක්ෂිණාරාමයේ
 ධර්ම ශාලාව ඉදිකිරිම - 2