බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් දහම් පාසල් සඳහා
නව ලියාපදිංචි අංක ලබාදීම - 2025
නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෞද්ධගමික තොරතුරු ප්‍රසිද්ධ කිරිම සදහා නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බෞද්ධ කටයුතු අංශය මගින් මෙම බ්ලෝග් අඩවිය නිර්මාණය කරන ලදි.